Followers

කොරියානු භාෂාවේ අක්ශර 40 ක් වෙයි දෙවනුව අප ව්‍යකද්ජන 자음 consonant හදුනා ගනිමු

දෙවන ලිපියෙන් ඔබ කොරියානු භාෂාවේ ස්වර 21 එක ඉගෙන ගන්න ඇතැයි අප සිතන්නෙමු එසේ නම් තුන්වන ලිපියෙන් කොරියානු භාෂාවෙ ව්‍යකද්ජන හදුනා ගනිමු.

කොරියානු භාෂාව තුල ව්‍යකද්ජන
(consonant) කොටස් 2කි
  • මුලික ව්‍යකද්ජන (consonant) 자음  14
  • සංයුක්ත ව්‍යකද්ජන (consonant) 자음  05
 කොරියානු භාෂාවේ මුලීක ව්‍යංකද්ජන 자음 (consonant)  14 මුලින්ම ඔබට හදුන්වා දෙන්නම්
 ᄀ = ක - K
 ᄂ = න - N
 ᄃ = ත / ද  - T
 ᄅ = ල / ර  - R
 ᄆ = ම - M
 ᄇ = ප / බ - P
 ᄉ = ස - S
 ᄋ = 0 - Ng
 ᄌ = ච / ජ - C
 ᄎ = ඡ - Ch
 ᄏ = ඛ - Kh
ᄐ  =  ථ - Th
ᄑ  = ඵ - Ph
 ᄒ = හ - H
වැදගත්
මුලික ව්‍යකද්ජන (consonant) 자음 14 රේ නම් දෙකක් සහිත consonant උච්ඡාරනය කිරිමේදී කිසියම් වචනයක පළමු වන අකුර ලෙස හෝ හල් කිරීමක් ලෙස හෝ ඕනෑම හල් කිරීමකට පසුව එන එකී වචනයේ අවසාන අකුර උවහොත් එහිදී පළමුවන උච්ඡාරනයත් අනෙකුත් ඕනෑම තැනකදි දෙවන උච්ඡාරනයත් සම්බන්දකළ යුතු වේ.  

කොරියානු භාෂාවේ සංයුක්ත ව්‍යකද්ජන (consonant) 자음  05 පිළිවෙලින් පහත පරදි වෙයි
ᄁ = කක
 ᄄ = තත
 ᄈ = පප
 ᄊ = සස
  ᄍ = චච
 කොරියානු භාෂාවේ අක්ෂර ලිවිමේ නිතී මලාවක් ඇත
නිතී 1 - අක්ෂර හැසරවීම
 මෙම නිතී මාලාව ගැන ඔබට ඉදිරි පාඩම් වලින් පැහැදීමක් ලබාගත හැකි භව කරුණාවෙන් සලකන්න.
 
මුලීක consonant 자음 දෙකක් එකතු වී සැදෙන consonant 자음 සංයුක්ත consonant 자음 ලෙස නම් කරයි.
 ᄁ = කක
 ᄄ = තත
 ᄈ = පප
 ᄊ = සස
  ᄍ = චච
උදාහරනයක් අපි දැන් බලමු
 
- පපං 
යනු කොරියානු භාෂාවෙන් පාන් හා බනිස්වලට භාවිතා කරන කොරියානු වචනයයි. මෙය උච්ඡාරණයේදී පපං යනුවෙන් උච්ඡාරනය කරත් කට හඩින් පිට වන ශබ්ධය පං යනුවෙන් ඇසෙයි නමුත් පං යනු 방 - කාමරයයි ඒ හා සාමානව 밤 - පම් ද නමින් වචනයක් ඇත 밤 - රාත්‍රිය ඒ වාගේම 반 - පන් යනු භාගයයි ඒ වාගේම 봄 - පොම් යනු වසන්ත කාලයයි මෙවැනි වචන ඔබට හදුනා ගත හැකි වන්නේ පළමුව කොරියානු හෝඩිය සබ්ද නගා කියවීමෙන් හා මතක තබා ගැනීමෙන් භව සලකන්න. 
ඉදිරීයේදි මෙම සෑම කොරියානු වචනයකම නිවැරදි උච්චාරනය හඩපටයක් ලෙස ලබා දීමට අප සුදානම්. පළමුව ඔබ කොරියානු හෝඩිය ලිවීමට හා කිය වීමට හුරුවන්න. ඉදිරියේදී මෙම අඩවියේ හා ඔබගේ දැනුම වැඩිකිරීම සදහා කොරියානු භාෂාවේ වැඩිපුර වචන භාවිතා කරන හෙයින් මෙම අඩවියට පැමිනෙන වෙලාවේ යමක් ඉගෙන ගෙන අපට ඔබගේ අදහස් ලබා දී අපව දිරිමත් කරන්න.

අද දින ඔබට හසුවු අළුත් වචන


  - පපං  - පාන්, බනිස්
  -  පං    - කාමරය
 밤 -  පම්   - රාත්‍රිය
  -  පන්  - භාගය
  - පොම් - වසන්ත කාලය

15 comments:

Unknown said...

බොහොම ඉස්තුති බ්ලොග් එක දිගටම ලියන්න යාලුවේ

dil said...

ගොඩක් වැදගත් බ්ලොග් 1ක් යාලුවා........ thankzz

dreamzofnipun said...

yalwa mage machine eke akuru kotune mo karanna one sinhala akuru penawa anith ewa

Unknown said...

Hoda wadak..... digatama karagena yanna subapathanawa!

Unknown said...

great work man...

Unknown said...

digatama karagena yanna grate job.....Tthanks.

Unknown said...

Thanxxx

Unknown said...

ග ක දෙකම එක්ද

lasithiroshan said...

great niyamai...........

prasantha dilshan said...

korean alphabet1 gena godak dewal igena gaththa.Thanx friend

Unknown said...

Awankawama sathutui.waradinna giya deyak amaruwen hadagaththa.thanks admin

Unknown said...

Translator danna

Unknown said...

Wow niyamai

Unknown said...

ගොඩක් ස්තුති තව කෙනෙක්ට ඉගෙන ගන්න උදව් කරන එකට

Unknown said...

ගොඩාක් ස්තුතියි

Post a Comment