Followers

ප්‍රත්‍ය හෙයත් වාක්‍යයක ප්‍රධානීයා වන උක්තය හදුනා ගනිමු.

ප්‍රත්‍ය
උක්ත ප්‍රත්‍ය 
이 / 가
වාක්‍යයක ප්‍රධානියා උක්තය වෙයි කොරියානු භාෂාවේදි නාම පදයක් උක්තය භවට පරිවර්තනය කරගැනීම සදහා උක්ත ප්‍රත්‍යයන් 이 / 가 භාවිතා කරයි . නාම පදයේ අවසානයේ ස්වරයක් පැමිණියේනමි යන්නත් ව්‍යාංජනයක් පැමිණියේනමි එකතු කරගත යුතුය .

මිනිසා     - 사람   +   =    사람이
යහළුවා   - 친구   +   =   친구 가 
බත්         - 밥       +   =    밥이 
කලිසම    - 바지   +   =    바지가


ඕනෑම නාම පදයක් උක්තය භවට 이 / 가 එකතු කර ගැනීමෙන් එසැනින් උක්තය බවට පරිවර්ථනය කර ගත හැකිය එහෙත් මෙම සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් විදිහකට උක්තය එකතු වෙන නාම පද හතරක් කොරියානු භාෂාවේ ඇත ඒවා මෙසේය.


මම = + 가   - 내가
මම = + 가   - 제가
ඔබ = + 가   - 네가
කවුද = 너가     - 너가
 
මීලග පාඩමෙන් අවධාරණ ප්‍රත්‍යය හදුනා ගනිමු 은 / 는

7 comments:

Unknown said...

akuru sinhalen shabda karana hati kiyala denawada bro..

hangumal said...

api mema adaviya navata mulasitama yawath kalena kereme katautu aramba kara atha a nisa apath samaga rade setinna....

Sinhala said...

ela site eka

Unknown said...

Neth eken corean xam ekata yanna coreyan bashaawa puruduwenna puluwanda.

Unknown said...

මාතලේ නිස්කෝ අායතනයේ(තරැනසේවා සබාවෙ) ජුලි 01දා හවස 3.00 සිට 5.30 වෙනකම් තියන්නෙ.... වයස් පරතරය අවු: 18-39 දක්වා.... සම්පුර්න වියදම(ලි.ප ගාස්තු+ පාටමාලා ගාස්තු)රු.12000.00 එ්ක තියෙන්නෙ මාතලේ කචිචේරිය පාරෙ.... වැඩි විස්තර සදහා 0712003413/0771669836 අමතන්න...රජය විසින් කරන කැපවිමක්... නොකඩවා පැමින කැපවිමෙන් ඉගෙනගතහොත් කොරියානු රටේ රැකියාවක් සදහා වරම් ලබා ගත හැක....

Unknown said...

Good

naginadler said...

Wynn Resort Atlantic City - MapyRO
Find Wynn 김해 출장안마 Resort Atlantic City, 남원 출장샵 New Jersey location offering low airfare, 평택 출장샵 to the beach at 영천 출장샵 the Wynn Hotel Casino & Spa and other 세종특별자치 출장마사지 resort facilities.

Post a Comment