Followers

가자 한국어 말하기 කොරියානු භාෂාව සිංහලෙන් පහසුවෙන් උගනිමු

අද කොරියන් භාෂාව සිංහ‍ලයන් වු අප ඉගෙන ගත යුත්තේ ඇයි?.

     මෙ වන විටත් දකුණු කොරියාවේ ශ්‍රීලංකිකයන් විශාල ප්‍රමාණයක් රැකියාවල් වල නියුක්තව ඇත. පළමුව මෙම අවශ්ථාව ලබාදුන් එම වගකියයුතු පුද්ගලයන්ට අපගේ ප්‍රණාමය පුදකරන්නට කැමැත්තෙමු . ඔබද අපද සියලු දෙනාම හොද සැපවත් ජිවිත රාටාවක පෙළගැසීමට අසා කරන භව නොරහසකි එසේනමි එයට වත්කමි යහතින් තිබිය යුතුයි.
එසේනම් අප සියලු දෙනා දන්නා කරුණක් වන්නේ ලංකාවෙ තරුණ , තරුණියන් බොහෝ දෙනෙක් රන් කහවනු සොයා රට , ගම , දු දරුවන් , මවුපියන් හා යහළු මිත්‍රයන් ගෙන් වෙන් වී පිට දේශයන්හී අප්‍රමාණ දුක් ගැහැට විදිනා භවය. ඒ හා සමානවම දකුණු කොරියාවේද ලාංකිකයන්ට ඉල්ලුමක් පවතී. නමුත් දකුණු කොරියාවෙ රැකියා අපේක්ෂකයෙකු හා වෙනත් රටක රැකියා අපේක්ෂකයෙකු අතර විශාල වෙනසක් දක්නට ඇත එය ඔබට පැහැදිලි කිරීමක් කිරීමට අපට අවසර.
 කොරියානු භාෂාව 한국 말


ලෝකයේ පවතින භාෂාවන් අතර කොරියානු භාෂාවට සුවිශේෂි වු ස්ථානයක් හිමිව ඇත. කොරියානු හෝඩිය හන්ගල් යනුවෙන් හදුන්වන ලබන අතර එය අක්ෂර 40 කින් සමන්විත වෙ. කොරියානු භාෂාව නිර්මාණය කිරිමේ ගරුත්වය ක්‍රි.ව.1418-1450 දක්වා වු සමය තුල රාජ්‍ය පාලනය කළ සෙජෝං නම් රජතුමා හිමිව අත. ඔහු විසින් බිහිකළ මෙම භාෂාව අද ලෝකයේ බොහෝ රටවල ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවති. අද අපටද එය ඉගෙනීමේ අවශ්‍යතාවය උද්ගත වී ඇත. මෙම භාෂාව ලොවට දායාද කළ සෙජෝං රජතුමාට අපගේ ගරුත්වය හා ප්‍රණාමය පුද කළ යුතුව ඇත.

දකුණු කොරියාවේ රැකියා අපේක්ෂකයෙකු ඇයි කොරියන් භාෂාව (한국 말 ) අනිවාර්යෙන් ඉගෙන ගත යුත්තේ

ඔබ දකුණු කොරියාවේ රැකියා අපේක්ෂා කරන්නෙකු නමි කොරියානු භාෂාව මනා ලෙස ප්‍රගුණ කර ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණයක් වන්නේය ඒ මන්ධ යත් කොරියානු රැකියා අපේක්ෂා කරන්නෙකු කොරියානු මානව සම්පත් සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලබන රැකියා ගිවිසුම් ක්‍රමයට අදාළ කොරියානු භාෂා පරීක්ෂණය E.P.S - K.L.T අනිවාර්යයෙන්ම සමත් විය යුතුය. එසේ නම් මෙම අඩවියේ බාලාපොරොත්තුව වන්නේ කොරියානු රැකියා අපේක්ෂකයන් හා පාසල් ළමුන් ඇතුළු ඉගෙන ගැනීමට කැමති සියල්ලන්ටම කොරියානු භාෂාව අපගේ මවු භාෂාව සමග කැටි කර ඔබගේ දොතට දෙන්නයි. 
 මෙම අඩවිය කොරියානු රැකියා අපේක්ෂකයන්ට පමණක් නොවන වග සලකන්න

6 comments:

දිනිති said...

korean - sinhala - english dictionary(සොෆ්ට්වෙයා) එක්ක හොයල දෙන්න පුලුවන් ද?

දිනිති said...

මේකෙ ඩික් එක ගත්ත කෙනෙක් ඉන්නවද? අපෙ මේල් එක ඉල්ලගෙන අපිව රවටනවද?

Janaka said...

puluwan me num ekata call karanna 0715678242

Unknown said...

good. I'm www.Marulanka.tk

Unknown said...

Thiyenawa
Come to my fb account...
Lakshitha madusanka

Unknown said...

Mata hodiya denna puluwanda

Post a Comment