tag:blogger.com,1999:blog-2784788596333793702024-03-21T13:54:43.065-07:00korean - sinhala - english dictionaryhangumalhttp://www.blogger.com/profile/00182866205256997417noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-278478859633379370.post-86208879952984540272012-07-10T05:29:00.000-07:002012-07-10T05:29:15.865-07:00ප්‍රත්‍ය හෙයත් වාක්‍යයක ප්‍රධානීයා වන උක්තය හදුනා ගනිමු.
ප්‍රත්‍ය

උක්ත ප්‍රත්‍ය

이 / 가

වාක්‍යයක ප්‍රධානියා උක්තය වෙයි කොරියානු භාෂාවේදි නාම පදයක් උක්තය භවට පරිවර්තනය කරගැනීම සදහා උක්ත ප්‍රත්‍යයන් 이 / 가 භාවිතා කරයි . නාම පදයේ අවසානයේ ස්වරයක් පැමිණියේනමි 가 යන්නත් ව්‍යාංජනයක් පැමිණියේනමි 이 එකතු කරගත යුතුය .

මිනිසා - 사람  + 이 = 사람이

යහළුවා - 친구 + 가 = 친구 가

බත් - 밥  +  이 =  밥이

කලිසම - 바지  + 가  = 바지가

ඕනෑම නාම පදයක් උක්තය භවට 이 / 가 එකතු කර ගැනීමෙන් එසැනින් උක්තය බවට පරිවර්ථනය කර ගත හැකිය එහෙත් මෙම සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් විදිහකට උක්තය එකතු වෙන නාම පද හතරක් කොරියානු භාෂාවේ ඇත ඒවා මෙසේය.

මම = 나 + 가 - 내가

මම = 저 + 가 - 제가

ඔබ = 너 + 가 - 네가

කවුද = 너가 - 너가

මීලග පාඩමෙන් අවධාරණ ප්‍රත්‍යය හදුනා ගනිමු 은 / 는
hangumalhttp://www.blogger.com/profile/00182866205256997417noreply@blogger.com7tag:blogger.com,1999:blog-278478859633379370.post-86585782540890566492012-06-17T09:51:00.000-07:002012-06-17T09:51:13.220-07:00කොරියානු භාෂාවේ පුපී නාම පද හදුනා ගනිමු.이 그 저
පුපී නාම පද

이 - 그 - 저

කිසියම් පුද්ගලයෙකු සත්වයෙකු හෝ කිසියම් දෙයක් ඉස්ථානයක් හැදින්වීම සදහා යොදන පද නාමපද ලෙස හදුන්වයි . එකී නාමපද පිළිබදව විස්තර කිරීම නාමපදයට කලින් යොදන පදය පුර්ව නාමපදය ලෙස හදුන්වයි. පුර්ණ නාමපදය වෙනස් කිරීම කථාකරන පුද්ගලයා හා නාමපදය අතර ඇති දුර අනුව වෙනස් වේ.

කථාකරන පුද්ගලයෙකු ලගින් ඇතිදෙයක් පිළිබදව නොඑසේනම් කෙනෙක් පිළිබදව කථාකිරිමේදී 이 (ඊ) යන පුර්ණ නාමපදය යොදාගත යුතුය.

의사 = වෛද්‍ය වරයා + 이 의사 = මේ වෛද්‍ය වරයා

남자 = පිරිමියා + 이 남자 = මේ පිරිමියා

아가씨 = ගැහැණු ළමයා + 이 아가씨 = මේ ගැහැණු ළමයා

그

자동차 = වාහනය +그 자동차 = ඒ වාහනය

기자 = දුම්රිය +그  기자 = ඒ දුම්රිය

밤 = රාත්‍රිය +그 밤 = ඒ රාත්‍රිය

저

කථා කරන පුද්ගලයාට දුරින් ඇති නාම පදයක් පිළිබදව විස්තර කිරීමේදි 저 චෝ = අර යන පුර්ණ නාම පදයක් භාවිතා කළ යුතුය.

하늘 = අහස + 저 하늘 = අර අහස

구름 = වළාකුළු +저  구름 = අර වළාකුළු

달 = සද + 저 달 = අර සද

මී ලග පාඩමෙන් ප්‍රත්‍ය හෙයත් වාක්‍යයක ප්‍රධානීයා වන උක්තය හදුනා ගනිමු.

hangumalhttp://www.blogger.com/profile/00182866205256997417noreply@blogger.com8tag:blogger.com,1999:blog-278478859633379370.post-2362540655782502702010-10-16T06:24:00.000-07:002010-10-16T06:24:16.263-07:00කොරියානු භාෂාවේ අක්ශර 40 ක් වෙයි දෙවනුව අප ව්‍යකද්ජන 자음 consonant හදුනා ගනිමු

දෙවන ලිපියෙන් ඔබ කොරියානු භාෂාවේ ස්වර 21 එක ඉගෙන ගන්න ඇතැයි අප සිතන්නෙමු එසේ නම් තුන්වන ලිපියෙන් කොරියානු භාෂාවෙ ව්‍යකද්ජන හදුනා ගනිමු.

කොරියානු භාෂාව තුල ව්‍යකද්ජන (consonant) කොටස් 2කි

මුලික ව්‍යකද්ජන (consonant) 자음 14

සංයුක්ත ව්‍යකද්ජන (consonant) 자음 05

කොරියානු භාෂාවේ මුලීක ව්යංකද්ජන 자음 (consonant) 14 මුලින්ම ඔබට හදුන්වා දෙන්නම්
ᄀ = ක - K

ᄂ = න - N

ᄃ = ත / ද - T

ᄅ = ල / ර - R

ᄆ = ම - M

ᄇ = ප / බ - P

ᄉ = ස - S

ᄋ = 0 - Ng

ᄌ = ච / ජ - C

ᄎ = ඡ - Ch

ᄏ = ඛ - Kh

ᄐ = ථ - Th

ᄑ = ඵ - Ph

ᄒ = හ - H

වැදගත්

මුලික ව්‍යකද්ජන (consonant) 자음 14 රේ නම් දෙකක් සහිත consonant උච්ඡාරනය කිරිමේදී කිසියම් වචනයක පළමු වන අකුර ලෙස හෝ හල් කිරීමක් ලෙස හෝ ඕනෑම හල් කිරීමකට පසුව එන එකී වචනයේ අවසාන අකුර උවහොත් එහිදී පළමුවන උච්ඡාරනයත් අනෙකුත් ඕනෑම තැනකදි දෙවන උච්ඡාරනයත් සම්බන්දකළ යුතු වේ.

කොරියානු භාෂාවේ සංයුක්ත ව්‍යකද්ජන (consonant) 자음 05 පිළිවෙලින් පහත පරදි වෙයි

ᄁ = කක

ᄄ = තත

ᄈ = පප

ᄊ = සස

ᄍ = චච

කොරියානු භාෂාවේ අක්ෂර ලිවිමේ නිතී මලාවක් ඇත

නිතී 1 - අක්ෂර හැසරවීම

මෙම නිතී මාලාව ගැන ඔබට ඉදිරි පාඩම් වලින් පැහැදීමක් ලබාගත හැකි භව කරුණාවෙන් සලකන්න.

මුලීක consonant 자음 දෙකක් එකතු වී සැදෙන consonant 자음 සංයුක්ත consonant 자음 ලෙස නම් කරයි.

ᄁ = කක

ᄄ = තත

ᄈ = පප

ᄊ = සස

ᄍ = චච

උදාහරනයක් අපි දැන් බලමු

빵 - පපං

빵 යනු කොරියානු භාෂාවෙන් පාන් හා බනිස්වලට භාවිතා කරන කොරියානු වචනයයි. මෙය උච්ඡාරණයේදී පපං යනුවෙන් උච්ඡාරනය කරත් කට හඩින් පිට වන ශබ්ධය පං යනුවෙන් ඇසෙයි නමුත් පං යනු 방 - කාමරයයි ඒ හා සාමානව 밤 - පම් ද නමින් වචනයක් ඇත 밤 - රාත්‍රිය ඒ වාගේම 반 - පන් යනු භාගයයි ඒ වාගේම 봄 - පොම් යනු වසන්ත කාලයයි මෙවැනි වචන ඔබට හදුනා ගත හැකි වන්නේ පළමුව කොරියානු හෝඩිය සබ්ද නගා කියවීමෙන් හා මතක තබා ගැනීමෙන් භව සලකන්න.

ඉදිරීයේදි මෙම සෑම කොරියානු වචනයකම නිවැරදි උච්චාරනය හඩපටයක් ලෙස ලබා දීමට අප සුදානම්. පළමුව ඔබ කොරියානු හෝඩිය ලිවීමට හා කිය වීමට හුරුවන්න. ඉදිරියේදී මෙම අඩවියේ හා ඔබගේ දැනුම වැඩිකිරීම සදහා කොරියානු භාෂාවේ වැඩිපුර වචන භාවිතා කරන හෙයින් මෙම අඩවියට පැමිනෙන වෙලාවේ යමක් ඉගෙන ගෙන අපට ඔබගේ අදහස් ලබා දී අපව දිරිමත් කරන්න.

අද දින ඔබට හසුවු අළුත් වචන

빵 - පපං - පාන්, බනිස්

방 - පං - කාමරය

밤 - පම් - රාත්‍රිය

반 - පන් - භාගය

봄 - පොම් - වසන්ත කාලය hangumalhttp://www.blogger.com/profile/00182866205256997417noreply@blogger.com15tag:blogger.com,1999:blog-278478859633379370.post-63541277284664787772010-10-14T05:27:00.000-07:002010-10-14T05:39:36.967-07:00කොරියානු භාෂාවෙ අක්ෂර 40 වෙයි පළමුව ස්වර 21 හදුනා ගනිමු
කොරියානු භාෂාවේ අක්ශර 40 යක් වෙයි එය මුලීක වශයෙන් කොටස් 2ක කින් යුක්ත වන අතර ඒවා හන්ගල් යනුවෙන් හදුන්වයි.

හන්ගල්한글

ස්වර 21

ව්යාකද්ජන 19

ස්වර

කොරියානු භාෂාව තුළ ස්වර කොටස් දෙකකි ඒවානම්

මුලීක ස්වර 10

සංයුක්ත 11

අප මුලින්ම මුලීක ස්වර 10 පිළිවෙලින් ඉගෙන ගනිමු .

මුලින්ම ඔබ මෙම පහතින් දක්වා ඇති මුලීක ස්වර 10 ලීවිමේ හැකියාවද උරගා බලන්න

ㅏ, ㅑ, ㅓ, ㅕ, ㅗ , ㅛ , ㅜ , ㅠ , ㅡ , ㅣ

අ, යා , ඔ, යො, ඕ , යෝ, උ , යු, අ , ඉ

කොරියානු භාෂාවේ සංයුක්ත ස්වර 11 පිළිවලින් පහත පරදි වෙයි

ㅐ ㅔ ㅒ ㅖ ㅘ ㅙ ㅚ ㅝ ㅞ ㅟ ㅢ

එ යෙ ඒ යේ වා වෙ වේ වො වියේ වි අඉ

hangumalhttp://www.blogger.com/profile/00182866205256997417noreply@blogger.com2tag:blogger.com,1999:blog-278478859633379370.post-87103886824983730142010-10-13T22:33:00.000-07:002010-10-16T02:23:47.497-07:00가자 한국어 말하기 කොරියානු භාෂාව සිංහලෙන් පහසුවෙන් උගනිමු
අද කොරියන් භාෂාව සිංහලයන් වු අප ඉගෙන ගත යුත්තේ ඇයි?.

මෙ වන විටත් දකුණු කොරියාවේ ශ්‍රීලංකිකයන් විශාල ප්‍රමාණයක් රැකියාවල් වල නියුක්තව ඇත. පළමුව මෙම අවශ්ථාව ලබාදුන් එම වගකියයුතු පුද්ගලයන්ට අපගේ ප්‍රණාමය පුදකරන්නට කැමැත්තෙමු . ඔබද අපද සියලු දෙනාම හොද සැපවත් ජිවිත රාටාවක පෙළගැසීමට අසා කරන භව නොරහසකි එසේනමි එයට වත්කමි යහතින් තිබිය යුතුයි.

එසේනම් අප සියලු දෙනා දන්නා කරුණක් වන්නේ ලංකාවෙ තරුණ , තරුණියන් බොහෝ දෙනෙක් රන් කහවනු සොයා රට , ගම , දු දරුවන් , මවුපියන් හා යහළු මිත්‍රයන් ගෙන් වෙන් වී පිට දේශයන්හී අප්‍රමාණ දුක් ගැහැට විදිනා භවය. ඒ හා සමානවම දකුණු කොරියාවේද ලාංකිකයන්ට ඉල්ලුමක් පවතී. නමුත් දකුණු කොරියාවෙ රැකියා අපේක්ෂකයෙකු හා වෙනත් රටක රැකියා අපේක්ෂකයෙකු අතර විශාල වෙනසක් දක්නට ඇත එය ඔබට පැහැදිලි කිරීමක් කිරීමට අපට අවසර.

කොරියානු භාෂාව 한국 말

ලෝකයේ පවතින භාෂාවන් අතර කොරියානු භාෂාවට සුවිශේෂි වු ස්ථානයක් හිමිව ඇත. කොරියානු හෝඩිය හන්ගල් යනුවෙන් හදුන්වන ලබන අතර එය අක්ෂර 40 කින් සමන්විත වෙ. කොරියානු භාෂාව නිර්මාණය කිරිමේ ගරුත්වය ක්‍රි.ව.1418-1450 දක්වා වු සමය තුල රාජ්‍ය පාලනය කළ සෙජෝං නම් රජතුමා හිමිව අත. ඔහු විසින් බිහිකළ මෙම භාෂාව අද ලෝකයේ බොහෝ රටවල ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවති. අද අපටද එය ඉගෙනීමේ අවශ්‍යතාවය උද්ගත වී ඇත. මෙම භාෂාව ලොවට දායාද කළ සෙජෝං රජතුමාට අපගේ ගරුත්වය හා ප්‍රණාමය පුද කළ යුතුව ඇත.

දකුණු කොරියාවේ රැකියා අපේක්ෂකයෙකු ඇයි කොරියන් භාෂාව (한국 말 ) අනිවාර්යෙන් ඉගෙන ගත යුත්තේ

ඔබ දකුණු කොරියාවේ රැකියා අපේක්ෂා කරන්නෙකු නමි කොරියානු භාෂාව මනා ලෙස ප්‍රගුණ කර ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණයක් වන්නේය ඒ මන්ධ යත් කොරියානු රැකියා අපේක්ෂා කරන්නෙකු කොරියානු මානව සම්පත් සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලබන රැකියා ගිවිසුම් ක්‍රමයට අදාළ කොරියානු භාෂා පරීක්ෂණය E.P.S - K.L.T අනිවාර්යයෙන්ම සමත් විය යුතුය. එසේ නම් මෙම අඩවියේ බාලාපොරොත්තුව වන්නේ කොරියානු රැකියා අපේක්ෂකයන් හා පාසල් ළමුන් ඇතුළු ඉගෙන ගැනීමට කැමති සියල්ලන්ටම කොරියානු භාෂාව අපගේ මවු භාෂාව සමග කැටි කර ඔබගේ දොතට දෙන්නයි.

මෙම අඩවිය කොරියානු රැකියා අපේක්ෂකයන්ට පමණක් නොවන වග සලකන්න

hangumalhttp://www.blogger.com/profile/00182866205256997417noreply@blogger.com6