Followers

කොරියානු භාෂාවෙ අක්ෂර 40 වෙයි පළමුව ස්වර 21 හදුනා ගනිමු

කොරියානු භාෂාවේ අක්ශර 40 යක් වෙයි එය මුලීක වශයෙන් කොටස් 2ක කින් යුක්ත වන අතර ඒවා හන්ගල් යනුවෙන් හදුන්වයි.

හන්ගල්한글

  • ස්වර 21
  • ව්‍යාකද්ජන 19
ස්වර

කොරියානු භාෂාව තුළ ස්වර කොටස් දෙකකි ඒවානම්
  • මුලීක ස්වර 10
  • සංයුක්ත 11
අප මුලින්ම මුලීක ස්වර 10 පිළිවෙලින් ඉගෙන ගනිමු .
මුලින්ම ඔබ මෙම පහතින් දක්වා ඇති මුලීක ස්වර 10 ලීවිමේ හැකියාවද උරගා බලන්න

ㅏ,  ㅑ,   ㅓ,   ㅕ,   ㅗ ,   ㅛ ,  ㅜ ,   ㅠ , ㅡ ,   ㅣ  
අ,   යා ,  ඔ,  යො,   ඕ ,  යෝ,  උ ,   යු,    අ  ,   ඉ
                                                                 -

කොරියානු භාෂාවේ සංයුක්ත ස්වර 11 පිළිවලින් පහත පරදි වෙයි

ㅐ   ㅔ   ㅒ  ㅖ   ㅘ    ㅙ   ㅚ     ㅝ     ㅞ      ㅟ    ㅢ 

එ   යෙ   ඒ  යේ  වා    වෙ  වේ  වො  වියේ    වි    අඉ
                                                                              _



2 comments:

Thusitha (දිමා) said...

යෙ ඒ යේ ....දාල තියනව වැරදී

hangumal said...

හමි ඒ වැරැද්ද හදලා තමයි පාතින් රූප සටහන දැමිමෙ බොහම තුති වැරැද්ද පෙන්වා දුන්නාට නීගා මල් චාරානේ. කොමස්මිදා .....

Post a Comment