ප්‍රත්‍යඋක්ත ප්‍රත්‍ය 이 / 가වාක්‍යයක ප්‍රධානියා උක්තය වෙයි කොරියානු භාෂාවේදි නාම පදයක් උක්තය භවට පරිවර්තනය කරගැනීම සදහා උක්ත ප්‍රත්‍යයන් 이 / 가 භාවිතා කරයි . නාම පදයේ අවසානයේ ස්වරයක් පැමිණියේනමි 가 යන්නත් ව්‍යාංජනයක් පැමිණියේනමි 이 එකතු කරගත යුතුය .
මිනිසා - 사람 + 이 = 사람이යහළුවා - 친구 + 가 = 친구 가
බත් - 밥 + 이 = 밥이
කලිසම - 바지 + 가 = 바지가
ඕනෑම නාම පදයක් උක්තය භවට 이 / 가 එකතු කර ගැනීමෙන් එසැනින් උක්තය බවට පරිවර්ථනය කර ගත හැකිය එහෙත් මෙම සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් විදිහකට උක්තය එකතු වෙන නාම පද හතරක් කොරියානු භාෂාවේ ඇත ඒවා මෙසේය.
මම = 나 + 가 - 내가
මම = 저 + 가 ...
කොරියානු භාෂාවේ පුපී නාම පද හදුනා ගනිමු.이 그 저
පුපී නාම පද이 - 그 - 저කිසියම් පුද්ගලයෙකු සත්වයෙකු හෝ කිසියම් දෙයක් ඉස්ථානයක් හැදින්වීම සදහා යොදන පද නාමපද ලෙස හදුන්වයි . එකී නාමපද පිළිබදව විස්තර කිරීම නාමපදයට කලින් යොදන පදය පුර්ව නාමපදය ලෙස හදුන්වයි. පුර්ණ නාමපදය වෙනස් කිරීම කථාකරන පුද්ගලයා හා නාමපදය අතර ඇති දුර අනුව වෙනස් වේ.කථාකරන පුද්ගලයෙකු ලගින් ඇතිදෙයක් පිළිබදව නොඑසේනම් කෙනෙක් පිළිබදව කථාකිරිමේදී 이 (ඊ) යන පුර්ණ නාමපදය යොදාගත යුතුය.
의사 = වෛද්‍ය වරයා + 이 의사 = මේ වෛද්‍ය වරයා
남자 = පිරිමියා + 이 남자 = මේ පිරිමියා
아가씨 = ගැහැණු ළමයා + 이 아가씨 = මේ ගැහැණු ළමයා
그
자동차 = වාහනය +그 자동차 = ඒ වාහනය기자 = දුම්රිය +그 기자 = ඒ දුම්රිය밤 = රාත්‍රිය +그 밤 =...
කොරියානු භාෂාවේ අක්ශර 40 ක් වෙයි දෙවනුව අප ව්‍යකද්ජන 자음 consonant හදුනා ගනිමු

දෙවන ලිපියෙන් ඔබ කොරියානු භාෂාවේ ස්වර 21 එක ඉගෙන ගන්න ඇතැයි අප සිතන්නෙමු එසේ නම් තුන්වන ලිපියෙන් කොරියානු භාෂාවෙ ව්‍යකද්ජන හදුනා ගනිමු.
කොරියානු භාෂාව තුල ව්‍යකද්ජන (consonant) කොටස් 2කිමුලික ව්‍යකද්ජන (consonant) 자음 14
සංයුක්ත ව්‍යකද්ජන (consonant) 자음 05
කොරියානු භාෂාවේ මුලීක ව්‍යංකද්ජන 자음 (consonant) 14 මුලින්ම ඔබට හදුන්වා දෙන්නම් ᄀ = ක - K
ᄂ = න - N
ᄃ = ත / ද - T
ᄅ = ල / ර - R
ᄆ = ම - M
ᄇ = ප / බ - P
ᄉ = ස - S
ᄋ = 0 - Ng
ᄌ = ච / ජ - C
ᄎ = ඡ - Ch
ᄏ = ඛ - Kh
ᄐ = ථ - Th
ᄑ = ඵ - Ph
ᄒ = හ - H
වැදගත්
මුලික ව්‍යකද්ජන (consonant)...