පුපී නාම පද
이 - 그 - 저
කිසියම් පුද්ගලයෙකු සත්වයෙකු හෝ කිසියම් දෙයක් ඉස්ථානයක් හැදින්වීම සදහා යොදන පද නාමපද ලෙස හදුන්වයි . එකී නාමපද පිළිබදව විස්තර කිරීම නාමපදයට කලින් යොදන පදය පුර්ව නාමපදය ලෙස හදුන්වයි. පුර්ණ නාමපදය වෙනස් කිරීම කථාකරන පුද්ගලයා හා නාමපදය අතර ඇති දුර අනුව වෙනස් වේ.
කථාකරන පුද්ගලයෙකු ලගින් ඇතිදෙයක් පිළිබදව නොඑසේනම් කෙනෙක් පිළිබදව කථාකිරිමේදී 이 (ඊ) යන පුර්ණ නාමපදය යොදාගත යුතුය.
의사 = වෛද්‍ය වරයා + 이 의사 = මේ වෛද්‍ය වරයා
남자 = පිරිමියා + 이 남자 = මේ පිරිමියා
아가씨 = ගැහැණු ළමයා + 이 아가씨 = මේ ගැහැණු ළමයා
의사 = වෛද්‍ය වරයා + 이 의사 = මේ වෛද්‍ය වරයා
남자 = පිරිමියා + 이 남자 = මේ පිරිමියා
아가씨 = ගැහැණු ළමයා + 이 아가씨 = මේ ගැහැණු ළමයා
그
자동차 = වාහනය +그 자동차 = ඒ වාහනය
기자 = දුම්රිය +그 기자 = ඒ දුම්රිය
밤 = රාත්‍රිය +그 밤 = ඒ රාත්‍රිය
저
කථා කරන පුද්ගලයාට දුරින් ඇති නාම පදයක් පිළිබදව විස්තර කිරීමේදි 저 චෝ = අර යන පුර්ණ නාම පදයක් භාවිතා කළ යුතුය.
하늘 = අහස + 저 하늘 = අර අහස
구름 = වළාකුළු +저 구름 = අර වළාකුළු
달 = සද + 저 달 = අර සද
මී ලග පාඩමෙන් ප්‍රත්‍ය හෙයත් වාක්‍යයක ප්‍රධානීයා වන උක්තය හදුනා ගනිමු.
8 comments:
මේ වචන ශබ්ද වෙන හැටිත් ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි ලියනවාද?
ok සිංහල වලින් දාන්නමි කොරියානු හෝඩිය ශබිද කරාම ඔය වචන කියන්න හැකිනේ උ.ද 자동차 = වාහනය = චදොංඡා
Annyeonghaseyo....
මචං EPS-TOPIC පාස් පේපර් තියනවද තියනවනන් මෙල් එකක් දාන්න පුලුවන්ද?? THUSITHADM@GMAI.COM
ගොඩක් අය ඉල්ලනවා මම උත්සහා කරන්නමි හොයලා අප්ලොඩි කරන්න
යාළු නැද්ද හම්බ උනේ පාස් පේපර් තාම
Passpaper mail karanna puluwanda
Sagaraamadushanka1@gmail.com
Can you help me to learn Korean language please
Post a Comment