කොරියානු භාෂාවේ අක්ශර 40 යක් වෙයි එය මුලීක වශයෙන් කොටස් 2ක කින් යුක්ත වන අතර ඒවා හන්ගල් යනුවෙන් හදුන්වයි.
හන්ගල්한글
- ස්වර 21
- ව්‍යාකද්ජන 19
ස්වර
කොරියානු භාෂාව තුළ ස්වර කොටස් දෙකකි ඒවානම්
- මුලීක ස්වර 10
- සංයුක්ත 11
මුලින්ම ඔබ මෙම පහතින් දක්වා ඇති මුලීක ස්වර 10 ලීවිමේ හැකියාවද උරගා බලන්න
අ, යා , ඔ, යො, ඕ , යෝ, උ , යු, අ , ඉ
-
කොරියානු භාෂාවේ සංයුක්ත ස්වර 11 පිළිවලින් පහත පරදි වෙයි
ㅐ ㅔ ㅒ ㅖ ㅘ ㅙ ㅚ ㅝ ㅞ ㅟ ㅢ
එ යෙ ඒ යේ වා වෙ වේ වො වියේ වි අඉ
_
2 comments:
යෙ ඒ යේ ....දාල තියනව වැරදී
හමි ඒ වැරැද්ද හදලා තමයි පාතින් රූප සටහන දැමිමෙ බොහම තුති වැරැද්ද පෙන්වා දුන්නාට නීගා මල් චාරානේ. කොමස්මිදා .....
Post a Comment